හිටපු අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් කොළඹ ආව වාහනවලට ඊයේ වූන වැඩේ.. (PHOTOS)
Go Home Gota
Colombo
Gota Go Home 2022
SL Protest
Gota Go Gama
By krishani
ඊයේ(09) දිනයේ කලහකාරී ලෙස හැසිරුණු පිරිස් විසින් වාහන කිහිපයකට සහ බස් රථ කිහිපයකට අලාභ හානි සිදු කර ඇත.
පිත්තල හංදිය,ටවුන් හෝල් අවට ප්‍රදේශයේ,තිඹිරිගස්යාය ප්‍රදේශයේ මෙන්ම බේරේ වැව අසළ ද මෙලෙස වාහන ගිනි තබා තිබුණු අතර තවත් ප්‍රදේශ කිහිපයකින් ද මෙවැනි ගිනි තැබීම් වාර්තා වුණා.
කොළඹ ගිනි තැබූ වාහන කිහිපයක ජායාරූප පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |













