නිතිපතිවරයා පොලිස්පතිට හදිසියේම දුන් දැනුම්දීම..
Sri Lanka Police
SL Protest
By krishani
ගාලුමුවදොර අරගල භූමියට සිදුකළ පහරදීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙස නීතිපති සංජය රාජරත්නම් පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.
ඔහු පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත්තේ මෙම පහරදීමට සම්බන්ධ පිරිස සහ හේතු සොයා බැලීමට කඩිනමින් විමර්ශන සිදු කරන ලෙසටයි.
සාමකාමීව විරෝධතාවල නිරත වන පිරිස් වෙත එල්ල වන ප්‍රහාර වැළැක්වීමට වගකිව යුතු පාර්ශ්වයන් කටයුතු කළ යුතු බවත් එම වගකීම් පැහැර නොහැරිය යුතු බවත් නීතිපතිවරයා එමගින් දැනුම් දී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |