හෝකන්න්දර එකම පවුලේ හය දෙනෙකු මැරූ අපරාදකරුවන් ඇල්ලුවේ බිස්කට් ටින් එකෙන්... බිහිසුණු සිදුවීමේ අබිරහස (VIDEO)

CID - Sri Lanka Police Sri Lanka Police Sri Lanka Police Investigation Crime Branch Criminal Investigation Department Crime
By Sithumi Dec 10, 2023 02:40 PM GMT
Report

හෝකන්දර ප්‍රදේශයේ සිදුවූ 6 දෙනෙකු මිනීමැරීමේ සිදුවීමක් වූයේ මීට වසර 24කට පෙරයි.ඒ 1999 පෙබරවාරි 10 වනදායි. අභිරහස් සිදුවීම පිළිබදව නිරන්තරයෙන් අවදානයෙන් පසුවන ඔබ අවදානය යොමු කල යුතුම සිදුවීමක් මෙය.

මෙම පුද්ගලයන් එකම පවුලේ වීම විශේෂත්වයක්. මොවුන් මෙම නිවසට වරින් වර පැමිණෙන සියලු දෙනා වරින් වර ඝාතනය කර තොබුනා. මෙවැනි භයානක අබිරහසක් අවසානයේ එහි සැහැසි අපරාදකරුවන් සොයාගන්නට පොලීසිය සමත්ව තිබුණා.

මෙහිදි නිවසට පැමිණි දියණිය සමූහ දූෂණයට ලක්කර මරා දමා තිබුණා. මෙම බිහිසුණු සිදුවීමේ සුල මුල පිළිබදව එම සිදුවීමේ වරදකරුවන් නීතිය හමුවට භාජනය කළ නීතිඥයා සිදු කරන ගැඹුරු සංවාදය සහ මෙම අබිරහස සොයා ගත් සමුපූර්ණ කතාව පහත වීඩියෝවෙන් නරඹන්න..