මෙරට පළමු සයිනොපෙක් ඉන්ධන පිරවුම්හල ආරම්භ වෙයි - ස්ථානය මෙන්න..

Sri Lanka China Sri Lanka Fuel Crisis
By Sewvandhi Aug 31, 2023 08:52 AM GMT
Sewvandhi

Sewvandhi

in ආහාර
Report

පසුගියදා මෙරට තුළ චීනයේ සයිනොපෙක් සමාගම සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ අතර, ඒ අනුව සයිනොපෙක් වෙළෙඳනාමය යටතේ වූ මුල්ම ඉන්ධන පිරවුම්හල මත්තේගොඩ ප්‍රදේශයේ මේ වනවිට ක්‍රියාත්මක වේ.

ඊයේ (30) සිට එහි ඉන්ධන අලෙවි කිරීමේ කටයුතු ආරම්භ කෙරිණි.

මේ අතර, සිපෙට්කෝ සහ IOC පිරවුම්හල්වල මිලට වඩා රුපියල් 03ක් අඩුවෙන් සයිනොපෙක් ඉන්ධන අලෙවිසල් හරහා ඉන්ධන මිල දී ගත හැකි බව වාර්තා වේ.