මහජනතාව "කාල්ටන්" වටලලා.. දැඩි පොලිස් බාධක.. උණුසුම් තත්වයක්..(VIDEO)(PHOTOS)

sri lanka Thangalla picket gagana news Sri lanka sinhala news today trending news carlton
By krishani Apr 04, 2022 06:33 AM GMT
Report

සිවිල් සංවිධානවල 500 කට අධික ජනතාවක් තංගල්ල බස් නැවතුම්පොළේ සිට රාජපක්ෂ විරෝධී පෝස්ටර් අතැතිව අද (4) තංගල්ල කාල්ටන් නිවෙස ඉදිරිපිට ඇති පොලිස් මාර්ග බාධකය පෙරළා කාල්ටන් නිවෙස ඉදිරිපිට ඇති මාර්ග බාධකය වෙත පැමිණ උද්ඝෝෂණයේ යෙදෙමින් සිටිති.

තංගල්ල අධිකරණයේ නීතීඥවරුන්ද පෝස්ටර් අතැතිව උද්ඝෝෂණයට එක්ව සිටි අයුරු දක්නට ලැබිණි.



GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery