ඔබත් කිරිදෙන මවක්ද එසේනම් ඔබත් ආහාරයට ගත යුතු දේ මෙන්න...

Anushka Shetty World Health Organization Ministry of Health Sri Lanka
By Subodha Aug 01, 2022 11:57 AM GMT
Subodha

Subodha

in රචනා
Report

දරුවෙක් ලැබුණු පසු දරුවාට කිරි දිමේදි මව්වරුන්ට ගමේ නම් විවිධ කෑම වර්ග දෙනවා . අද වර්තමානයේ ගොඩක් අම්මලා බබාට මව් කිරි මදිද නැද්ද කියලා හුඟක් තැවෙනවා. නමුත් මෙය මහා ලොකු ප්‍රශ්නයක් කර ගත යුතු නැහැ. බබාට අවශ්‍ය තරම් මව් කිරි නිපදවෙන විදිහට විවිධ කෑම අම්මලාට ගන්න පුළුවන්. එහෙම ගන්න පුළුවන් කෑම වර්ග ගණනක් මෙන්න.


කොස්

කෙසෙල් මුව

කුරක්කන්

සුදුලූණු

කරවිල

නිවිති

කිරි අගුණ කොළ

තැම්බුම් හොදි

කුරක්කන්

කොත්තමල්ලි

කෙසෙල් මුව

ඉගුරු

අමු පැපොල්

පොල් කිරි මගින් සකස් කරන ලද ආහාර

කිරි සහිත නිශ්පාදන

යකඩ අඩංගු ආහාර

ධාන්‍ය වර්ග

දෙළුම්

අලිපේර

දොඩම්

කොමඩු

නිවුඩු සහල්

මුරුංගා කොළ

කොළ පැහැති පළා වර්ග  


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග 
Join now