22 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායකට
Supreme Court of Sri Lanka
22nd Amendment
Latest Headlines
Sinhala news
Puwath.lk
By R.rishma
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සම් සම්බන්ධ විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය අද (2) අවසන් කළේය.
ඒ අනුව, අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමු කරන බව අධිකරණය අද දැනුම් දුන්නේය.