ෂෝටීස්වල මිලෙහි සිදු වූ වෙනස..

Food Shortages Sri lanka Food Recipes
By krishani Dec 18, 2022 04:26 AM GMT
Report

කෙටි කෑමවල මිල ගණන් සංශෝධනය කර ඇත.

සියලුම කෙටි කෑමවල මිල ගණන් අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 10කින් අඩු වනු ඇති බව සමස්ත ලංකා ආපණශාලා හිමියන්ගේ සංගමය සඳහන් කළේ ය.

ඇතැම් අමුද්‍රව්‍යවල මිල අඩුවීම සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි එම සංගමයේ සභාපති අසේල සම්පත් කියා සිටියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join