කොළඹ ප්‍රධාන වීදියක බිහිසුණු වෙඩි තැබීමක්.. (PHOTOS)

Sri Lanka Police Colombo
By krishani Jul 12, 2022 08:49 AM GMT
Report

කොළඹ - නව හෙට්ටි වීදියේ වෙඩි තැබීමක් සිදු වී තිබේ.

එම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වන අතර වෙඩි තැබීමට හේතුව හා වෙඩි තැබූ පුදගලයන් පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


GalleryGalleryGalleryGalleryGalleryGallery