වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට - තවත් අයෙක් තුවාල ලබයි.

Sri Lanka Police Shooting Sri Lanka Crime Gun Shooting
By krishani 2 years ago
krishani

krishani

in අපරාධ
Report

හබරාදූව - පොල්දුව පන්සල ආසන්නයේ වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

එම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇත. 

ඔහුගේ බිරිඳ ද වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇති බව පොලිසිය පැවසීය.

මෙම අඹුසැමි යුවල සිය දරුවා පාසල ඇරලවා යලි පැමිණෙමින් සිටිය දී මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇති බව පොලිස් මූලික විමර්ශන වලදී අනාවරණ වී තිබෙන්නේ.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join