හීන හැබෑ කරගන්න එක්ව කැප වෙන ආදරේ. ශෙරීන් රුවන් ගැන පළවුණු සමාජ මාධ්‍ය සටහන... (PHOTOS)”

Gossip Today Sri Lankan Actress SL Actress Gossips Actress
By Sithumini Nov 05, 2024 04:52 PM GMT
Report


රුවන් ශෙරීන් කියන්නේ ආදරණීය දෙන්නෙක්. හැමෝම ඒ ආදර කතාව ගැන කතා වෙනවා.

රුවන් කියන විදියට නම් ශෙරිල් ගේ ලස්සනත් එක්ක එයාට තව ගොඩක් සල්ලි තියෙන කෝටිපති ව්‍යාපාරිකයෙක් සමග විවාහා වෙන්න තිබුණලු.

නමුත් ශෙරිල් ඒ ආදරේ ඒ විදියටම ආරක්ෂා කරනවා. ඉතින් මේ දෙන්නගේ ආදරේ ඉතාම හොද වටිනාකමක් එක්ක හැමෝගෙම ආශිර්වාද මැද ඉතාම ආදරණීය විශියට ගලාගෙන යනවාං

ඒ අතර වාරයේ එයාලගේ ජීවිතේට තවත් වටිනාකමක් එකතු වෙලා. ඒ තමයි ශෙරිල් එයාගේ ජීවිතේ තවත් කඩඉමක් පසු කරලා මේක ඉතින් එයාලට වෙනස්ම අද්දැකීමක්.

ඒ අවස්ථාවට ආදරණීය සැමියා රුවන්ත් එක් වෙලා හිටියේ මේ විදියට  

Gallery