ඔබත් කාන්තාවක්ද..කාන්තා ඔබට නිවසේ සිට කල හැකි රැකියා වර්ග කිහිපයක් මෙන්න...
ගොඩක් නිවසේ සිටින කාන්තාවන්ට තිබෙන එක ලොකු ප්‍රශ්නයක් තමයි සුදුසුකම් ගොඩක් තිබුනත්, කාර්යාලයක තිබෙන සුවපහසු රක්ෂාවක් ලබාගන්නට අපහසුයි. ඒ ලබාගත්තා වුනත් ගමනාගමන අපහසුකම්, ගෙදර දොරේ වැඩකටයුතු ආදිය නිසා රැකියාවේ නිරත වීම ගැටලුවක් වෙනවා. ඉතිං මේ කාන්තාවන්ට නිවසේදිම පටන් අරගන්න පුලුවන් ස්වයං රැකියා තියෙනවා. මුලින්ම විශාල ණය මුදලක් අරගෙන, විශාල ව්‍යාපෘති ලෙස නොව, කුඩාවට පටන් අරගෙන කරන්න පුලුවන් මේ දේවල් ඔයාලටත් අලුත් අත්දැකීමක් එකතු කරාවි.
1. බ්ලොක් අඩවියක් හෝ යු ටියුබ් නාලිකාවක් ඇරඹීම
2. භාෂා පරිවර්තනය කිරිම.
3. ලිපි ලිවිම.
4. දරුවන් රැකබලා ගැනීම.
5. ටයිප් සෙටින්.
6. අන්තර්ජාලය හරහා වෙළදාම
7. ග්‍රෆික් ඩිසයිනින්
8. ඡායා රූප අලෙවිකරණය
9. සමීක්ෂණ සදහා සහභාගි වීම සොයන්න
10. අන්තර්ජාලය හරහා පා ඨමාලා පැවැත්වීම
11. දත්ත ඇතුල් කිරීම
12.නිෂ්පාදන ප්‍රවර්ධනය
13.පාරිභෝගීක සේවාවන් සැපයීම
14.රෙදි මැසීම, සාරි බ්ලවුස් මැසීම
15. ගෙවතු වගාව, මල් වගාව
16. විවිධ ආකාරයේ අත්කම් නිර්මාණ
17. අන්තර්ජාලයෙන් පාට් ටයිම් ජොබ්ස්
18. රසකැවිලි සෑදීම, ආහාර නිපදවීම
19. ග්‍රැෆික් සහ සේයාරූ සංස්කරණ කටයුතු
20. ඡායාරූප ශිල්පය
ආදි විවිධ ස්වයං රැකියා කාන්තාවට සිදුකිරිම මගින් තම ආත්මාභිමානය ඔප්නංවා ගත හැකිය.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |