"..මෙන්න වැන්ද හාමුදුරුවනේ ආපහු යන්න.." විරෝධතාවට වැඩි සීලරතන හිමියන්ට දැඩි විරෝධයක් - එම අවස්ථාවේ දර්ශන සහිතයි..(VIDEO)

Sri Lanka protest Battaramulla Seelarathana thero
By Sewvandhi Apr 04, 2022 04:16 PM GMT
Report

ජනතාව විසින් බත්තරමුල්ලේ පවත්වන විරෝධතාව සඳහා සම්බන්ධවීමට ගිය බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට විරෝධතාකරුවන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය.

විරෝධතාකරුවන් උන්වහන්සේට සඳහන් කළේ එම ස්ථානයෙන් ආපසු විඩින ලෙසයි. එම ඉල්ලීම්වලින් පසුව උන්වහන්සේ තමන් පැමිණි මෝටර් රථයෙන්ම ආපසු වැඩින අයුරු දක්නට ලැබුණි.

එම අවස්ථාව දර්ශන මෙන්න..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now