පාසල් වල ලියැවුණු කෙහෙළියගේ සහ මහින්ද රාජපක්ෂගේ නමට වෙන දේ. - (VIDEO)

Ministry of Education A D Susil Premajayantha Keheliya Rambukwella Mahinda Rajapaksa Education
By Wayomi Feb 18, 2024 08:42 AM GMT
Report

ජීවතුන් අතර සිටින දේශපාලනඥයන් ඇතුළු විවිධ පුද්ගලයන්ගේ නම්වලින් හඳුන්වන පාසල්වලින් එම නම් ඉවත් කරන ලෙසට පසුගියදා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත සියලු ම පළාත් ආණ්ඩුකාරවරුන්ට දැනුම් දී තිබුනා.

ඒ, සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාර්ලින් අදහස් දැක්වූයේ මෙලෙසින්,