පාසැල් සිසුවෙක් අවාසනාවන්ත ලෙස සියදිවි හානි කර ගනී..
Police spokesman
Sri Lanka Police
Accident
Death
Education
By Aruna
මව සමග උරණ වූ 13 හැවිරිදි සිසුවෙකු ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙන අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.
මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ දෙමටගොඩ ප්රදේශයේ පදිංචි අයෙක් බව සඳහන්.
සෙල්ලම් කරමින් සිටියදී උපකාරක පන්ති යාමට සූදානම් වන ලෙස මව එම සිසුවාට පවසා තිබෙන අතර, එයට උරණ වූ සිසුවා කාමරය තුලට ගොස් ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන ඇති බව පොලිසිය පවසනවා.
දෙමටගොඩ පොලීසිය විසින් මෙම සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.