බසයේ පිටුපස දොරින් පාසල් සිසුවියක් ඇඳවැටී 99න් බේරුණු හැටි..කැමරා දෙකක සටහන් වෙයි..(VIDEO)

Sri Lanka Accident
By Aruna Sep 29, 2022 02:05 AM GMT
Report

මහියංගනය සිට පානදුර දක්වා ගමන් කරන පුද්ගලික මගී බස් රථයක පිටුපස දොරින් සිසුවියක් විසිවී ඇදගෙන වැටෙන අයුරු සීසීටීවි කැමරා දෙකක පටිගතවී තිබෙනවා.

මෙම බස් රථය සහ රත්නපුර - පානදුර ගමන් ගන්නා පුද්ගලික මගි බස් රථයක් තරගයට පැමින මගීන් බස්වන විට පසු පසින් අනිත් බස්රථය එන විට ඉදිරියට ධාවනය වන අවස්ථාවේ මෙම සිසුවිය බිමට ඇදගෙන වැටී තිබෙනවා.

ඇය බරපතල අනතුරකින් බේරුනත් එම බස් රථයේ රියදුරු හා කොන්දොස්තර බස් රථය නොනනත්වා ධාවනය කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now