පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් විදුහල්පතිවරුන්ට විශේෂ නිවේදනයක්..!

Education sri Lanka exam departnment
By Sewvandhi Apr 02, 2022 12:10 PM GMT
Report

සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරුන්ට ඔවුන්ගේ වාර පරීක්ෂණ සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් සිසුන් පාසලට කැඳවීම පිළිබඳව තීරණය කිරීමට අප්‍රේල් 04 සිට 08 දක්වා අවසර ,ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ දැනම් දී ඇත 

එම නිවේදනය පහතින්..

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery