පාසල් විවෘත කිරීම සමබන්ධයෙන් විශේෂ ප්‍රකාශයක්..

By Sithumi May 12, 2022 03:11 PM GMT
Report

ඇඳිරි නීතිය හේතුවෙන් බස්නාහිර පළාතේ සියලුම පාසල් සිකුරාදා (13) වසා තැබෙන බව පළාත් පාලන අධ්‍යක්ෂවරයා දැනුම් දී තිබේ.

රට තුළ 9 වෙනිදා ඇතුවූ දරුණු තත්වය හේතුවෙන් රට පුරා ඇදිරි නීතිය පැනවීමත් සමග බස්නාහිර පළාත තුළ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ගැටලු පැන නැගුනා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now