ප්‍රසිද්ධ පාසලක සිසුවියක් 40ක් හදිසියේම රෝහල් ගත කරයි..
Ministry of Education
Sri Lanka
Accident
By Aruna
මාතලේ ප්‍රදේශයේ ප්‍රසිද්ධි බාලිකා විද්‍යාලයක සිසුවියන් 40දෙනෙකු පමණ අද පෙරවරුවේ හදිසියේම රෝහල් ගත කර තිබෙනවා.
ප්‍රදේශයේ අප වාර්තාකරු පැවසුවේ, ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් මුල්කර ගනිමින් එම සිසුවියන් මාතලේ මහ රෝහලට ඇතුළත් කළ බවයි.
මෙලෙස රෝහල් ගත කළ සිසුවියන්ගෙන් පිරිසක් ඊයේ (14) වෙන්නපුව ප්‍රදේශයේ වොලිබෝල් තරගාවලියක් සදහා සහභාගි වී තිබේ.
රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ, එම සිසුවියන්ට උණ, වමනය සහ හිසරදය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |