ප‍්‍රධාන පාසැල් කිපයක සිසුන් 50කට හදිසියේම සිදුවූ දේ මෙන්න.(VIDEO)

Ministry of Education Sri Lanka
By Aruna Sep 21, 2022 07:14 AM GMT
Report

අද වන විට මෙරට ප්‍රධාන පාසල් වල පවා උදෑසන රැස්වීමක් පැය බාගයක් පැවැත්වුවහොත් සිසුන් 50ක් පමණ ක්ලාන්තය හැදි ඇද වැටෙන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

එහි සභාපති ප‍්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසන්නේ පාසල් සිසුන්ගේ ආහාර ලබාදීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කිසිසේත්ම සෑහීමකට පත් නොවන බවයි.

අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now