5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩයිම් ලකුණු නිකුත් කරයි..සියලු විස්තර මෙතනින් දැනගන්න..

Ministry of Education Department of Examinations Sri Lanka Grade 05 Scholarship examination Education
By Aruna Feb 02, 2024 07:05 AM GMT
Report

2023 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු අද (02) දින නිකුත් කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ, පාසල් සඳහා තීරණය වු කඩඉම් ලකුණු පිළිබඳ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් ( www.moe.gov.lk) ලබා ගත හැකි බවයි.

තවද, සිසුන්ට ලැබී ඇති පාසල් 2024.02.05 දින සිට  සබැඳිය ඔස්සේ පරීක්ෂාhttps://g6application.moe.gov.lk/ කර ගත හැකි බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

කඩඉම් ලකුණු සඳහා මෙලෙස නිකුත් කළ කඩයිම් ලකුණු සහ අදාල පාසල් ලැයිස්තුව පහතින්,


You may like this 


GalleryGalleryGalleryGalleryGalleryGallery