'තෝ මට ආර්ම් පාට් දාන්න එපා'..ෆොන්සේකා සහ හරීන් ගේ වළිය මෙන්න.(VIDEO)

Sajith Premadasa Sarath Fonseka Samagi Jana Balawegaya Harin Fernando
By Aruna May 02, 2022 04:30 AM GMT
Report

මට ආර්මි පාට් දන්න එන්න එපා – හරීන් ප්‍රනාන්දු,ෆොන්සේකාට සජබ රැලියේදී කියයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති මැයි රැලිය අතරතුරදී හරීන් ප්‍රනාන්දු සහ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති තිබේ.

හරීන් ප්‍රනාන්දු, සරත් ෆොන්සේකාට බැන වැදී තිබෙන්නේ තෝ මට ආර්ම් පාට් දාන්න එපා යැයි පවසමිනි.

මේ අනූව සජබය තුළ අභ්‍යන්තර ගැටුමක් නිර්මාණය වෙමින් පවතින බව දැන් පැහැදිලි වෙමින් පවතී.

අදාළ වීඩියෝව පහතින් බලන්න…


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now