පුංචිගේ සම්මානේ ගත්ත චුන්ගා.. බලන්නකෝ සාරණ්‍යා දුවලා ගිහින් පුංචි ශනුද්‍රිගේ සම්මානේ අරගත්ත හැටි...(VIDEO)

SL Actress Gossips Actress Shanudrie Priyasad
By Sithumini Sep 12, 2024 02:13 PM GMT
Report

ශනුද්‍රි වැඩියෙන්ම ආදරෙ කරන අය අතර ඉහළින්ම ඉන්න කෙනෙක් තමයි එයාගේ අක්කලගේ බබාලා දෙන්නා. ඒ අතරිනුත් එයා මුලින්ම පුංචි කෙනෙක් උනේ සාරණ්‍යා නිසා. ඒ නිසාම ශනූ සාරණ්‍යට කියන්නේ චුන්ගා කියලා.

ඉතින් ශනුද්‍රි එයාට තියෙන ආදරේ ගැන නම් වචන නැහැ. ඒ දෙන්නා අතර තියන්නේ ඉතාම ආදරණීය බැදීමක්. ශනුද්‍රි එයාගේ ජීවිතේ ආසම දේවල් තමයි එයා වටා ඉන්න අය එක්ක ආදරෙන් ඉන්න.

——————————————-

දිනක්ෂි සාරංග දෙන්නා එකම වේදිකාවක ඉද්දි දිනක්ෂි සම්මානේ ගත්ත හැටි මෙන්න


මෙතනින් බලන්න

———————————————

ඉතින් ශනූගේ ආදරේ තවත් කොටසක් තමයි ප්‍රේක්ෂකයෝ ඉතින් ප්‍රේක්ෂකයන් නිසා එයාට ලැබුණු ආදරණීය සම්මානයක් ආදරෙන් වැළදගන්න මෙවර ශනූට හැකිවුණේ නැහැ.

ඒ එයා මේ දිනවල ඉන්නේ ලංකාවෙන් පිට. ඉතින් කොහොම වුණත් එයා නැති උනාට එයාගේ ආදරණීය සාරණ්‍ය පුංචිය ලැබුණු සම්මානට ගන්න යන්නනම් අමතක කළේ නැහැ. බලන්නකෝ සාරණ්‍යාගේ ආදරේ.