ඒකනම් ලැබුණේ ආදරේ නිසාමයි.. බලන්නකෝ දිනක්ෂි සාරංග වේදිකාවේ ඉද්දි ගිහින් සම්මානය ගත්ත හැටි...(VIDEOS/PHOTOS)

Gossip Today Dinakshie Priyasad Saranga Disasekara SL Actress Gossips Actress
By Sithumini Sep 12, 2024 09:11 AM GMT
Report


සාරංග දිනක්ෂි ආදර කතාව මේ වෙද්දි හැමෝගේම ආදරණීයම ආදර කතාව වෙලා.

දිනක්ෂි කියන්නෙත් ලංකාවේ ඉන්න ජනප්‍රියම නිළියක් නේ ඇය බොහෝ නිර්මාණවලට දායක වෙලා මේ වෙද්දි සෑම පැතිකඩකින්ම ජනප්‍රියම කියන කාණ්ඩයට පත්වෙලා තියෙනවා.

ඉතින් මෙවර දිනක්ෂිට පොපියුලර් අවෝඩ්ස් වලින් සම්මාන දෙකක්ම ලැබුණා. ඒක වෙනස්ම අද්දැකීමක්.

මොකශ ඇය චිත්‍රපට සහ ටෙලිනාට්‍ය කියන ක්ෂේත්‍ර දෙකෙන්ම තමයි මේ සම්මාන හිමි කරගත්තේ. ඉතින් සම්මානය ගන්න දිනක්ෂි යද්දි සාරංගත් වේදිකාවේ බලන්නකෝ එයාට ලැබුණු අපූරු අද්දැකීම 

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery