කෝච්චියට පැන්න සංජීවනී ගුරුතුමිය ගැන ඇහෙන හද කම්පා කරවන අලුත්ම කතාව මෙන්න...ශිෂ්‍යත්වය ප්‍රතිඵල සමග රටම කතා වෙයි.(PHOTOS)
Sri Lanka
Gossips
Sanjeewani kalyani
By Aruna
කුරුණෑගල ගල්ගමුව නිතලව මහා විද්‍යාලයේ ප්‍රාථමික පන්ති වලට උගන්වන ගුරුවරියකගේ අකල් වියෝව පසුගිය කාලයේ දැඩි කතා බහට ලක් වුණා. සංජීවනී කල්‍යාණි චන්ද්‍රසේකර නමැති මියගිය ගුරුවරිය විවාහක කාන්තාවක්.
ඇය විවාහ වී සිටියේ වෛද්‍ය පවුලක වෛද්‍ය පුතෙකු සමගිනි.
ඔවුන් අතර පාසල් කාලයේ සිට වසර 13 ක් තිස්සේ පෙම් සබඳතාවක් පැවති බව කියවුණා.
කොහොම වුණත් ඇය දුම්රියට පැන දිවිනසාගන්නේ අසල්වාසීන්ට හිතමිතුරන්ට මෙන්ම ඇය උගන්වමින් සිටි 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව දරුවන්ට කම්පනයක් ඇතිකරවමින්.
ඊයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරුණු පසු සංජීවනී ගුරුතුමිය ගැන ආයෙත් සමාජ මාධ්‍යයේ විවිධ සටහන් හුවමාරු වෙනවා.
ඒ එතුමියගේ කැපකිරිමේ ප්‍රතිඵල අද නිතලව විද්‍යාලයට ලැබිලා තියෙන නිසා.
එත් ඒ සතුට විදින්න එතුමිය අද ජීවතුන් අතර නෑ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |