රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ ජීප් රථයේ සිව්දරු පියෙක් ගැටෙයි..ඔහුට බරපතලයි..
Sri Lanka Politician
Accident
By Aruna
රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා ගමන් කරමින් තිබූ ජීප් රථයක ගැටුණු පුද්ගලයකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා.
ඔහුගේ තත්වය බරපතල බැවින් මේ වන විට කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබේ.
මෙම අනතුර සිදුව ඇත්තේ පුත්තලම නගරය ආසන්නයේදී ය.
අනතුරට ලක්ව ඇත්තේ හතළිස් පස් හැවිරිදි සිවුදරු පියෙක් බවයි පැවසෙන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |