සජබ මැයි රැලිය ඇරඹේ - එහි නවතම දර්ශන..(VIDEO)

Sajith Premadasa May Day SL Protest Samagi Jana Balawegaya
By Sewvandhi May 01, 2022 10:22 AM GMT
Report

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේගයෙ මැයි දින පෙළපාලිය අති විශාල ජනතා සහභාගීත්වයක් ඇතිව බොරැල්ල කැම්බල් පිටියෙන් ආරම්භ විය.

පෙළපාලිය මේ වන විට වෝඩ් පෙදෙස හරහා කොළඹ නිදහස් චතුරස්‍ර දක්වා ගමන් කරමින් තිබෙන අතර ඒ සඳහා අති විශාල ජනතාවක් එක්ව සිටී.

එම දර්ශන..

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now