නව අගමැතිගේ ලිපියට සජිත්ගෙන් පිළිතුරු ලිපියක්..! විපක්ෂයේ සහයත් නව අගමැතිටද..?

Parliament of Sri Lanka Ranil Wickremesinghe Sajith Premadasa Sri Lanka
By Sewvandhi May 14, 2022 10:41 AM GMT
Report

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සමගි ජන බලවේගයේ නායක, සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යොමුකර තිබුනා 

එහි දැක්වෙන්නේ පක්ෂ බේද නොසළකා අත්වැල් බැඳගන්නා මෙන් සමගි ජන බලවේගයට ගෞරවයෙන් ආරාධනා කරන බවය. 

ගතවන දිනක් පාසා මෙරට අනාගතය දැඩි අවදානම් තත්ත්වයකට මුහුණ දෙමින් පවතින බැවින් ඉහත ඉල්ලීම සඳහා කඩිනම් සහ ධනාත්මක ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙන බවද අග්‍රාමාත්‍යවරයා විසින් සඳහන් කර තිබුනා.

එම ලිපියට සජිත් ප්‍රේමදාස මහතාද පිලිතුරු ලිපියක් යොමු කර තිබෙනවා.එම ලිපිය..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery