සජිත් අගමැතිකම භාරගනියි?.. ප්‍රතිචාරය මෙන්න..

Ashwin Kumar Lakshmikanthan Gotabaya Rajapaksa Sajith Premadasa Sri Lanka
By Aruna May 08, 2022 04:35 AM GMT
Report

රටේ මේ වන විට පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් අග්‍රාමාත්‍ය ධූරය භාර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කල ඉල්ලීම සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා.

මේ බව සමගි ජන බලවේග පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසනවා.

වැඩි විස්තර පහත සටහනෙන් බලන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery