විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ හෙළිදරව්වක්
By Sithumi
විදේශයන්හි වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයින් ප්‍රේෂණ සඳහා විධිමත් බැංකු මාර්ග භාවිතා කිරීම යුගයේ අවශ්‍යතාවක් බව සමඟි ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස පවසනවා.
ඒ නිල ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.
මේ මොහොතේ රට වෙනුවෙන් කරන සහයෝගය එය බව යි ඔහු අවධාරණය කරන්නේ.
යමෙකුට එවැනි දැනුම්වත් කිරීමක් හෝ සිදු කිරීමට හැකි නම්, එය මේ මොහොතේ ඉතා ම වටිනා ක්‍රියාවක් බවත් ඔහු සඳහන් කරනවා.