සජිත් රට බාර ගැනීමට සූදානම්..! විශේෂ කොන්දේසි 4ක් ඉදිරිපත් කරයි
Parliament of Sri Lanka
R M Ranjith Madduma Bandara
Sajith Premadasa
Sri Lanka Politician
Samagi Jana Balawegaya
By Sewvandhi
ප්‍රධාන කරුණු 4කට යටත්ව රට භාරගැනීමට සූදානම් බව සමගි ජන බලවේගය පවසයි. එම කරුණු ඇතුලත් නිවේදනයක් එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසින් නිකුත් කර තිබේ.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මේ මොහොතේ රටේ ජනතාව පත්ව ඇති දුෂ්කර සහ අවිනිශ්චිත තත්ත්වයෙන් ජනතාව මුදාගැනීමට අදාළ කරුණුවලට යටත්ව සමගි ජන බලවේගය සූදානම් බවය.
එම නිවේදනය පහතින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |
