දැඩි අවදානම් සහිත රසකාරකයක් ගැන දැනුම්දීමක්

World Health Organization
By Sewvandhi Aug 03, 2023 04:36 PM GMT
Sewvandhi

Sewvandhi

in ආහාර
Report

ආහාර සඳහා භාවිත කිරීම තහනම් කර තිබූ නමුත් මේ දක්වා ලංකාව තුළ භාවිත කිරීමට අවසර තිබෙන රසකාරකයක් වන ඇස්පාටේම් ස්ථීරවම පිළිකා ඇති කිරීමට සමත් රසායනිකයක් බවට තහවුරු කර ගෙන ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්, ඇස්පාටේම් ස්ථීරවම පිළිකා ඇති කරන බව තහවුරු කර ඇති බව, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ මධ්‍ය විධායක සභික රෝෂන් කුමාර සඳහන් කරනවා.