අගමැති පත් වූ වහාම සිදු කළ දේ මෙන්න...හැමෝම පුදුම කරන ප්‍රකාශයක්.. (VIDEO)

By Sithumi May 12, 2022 03:04 PM GMT
Report

අද දිනයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ශ්‍රී දිවුරුම්දීමෙන් අනතුරුව ආගමික වතාවත්වල නිරත වුණ.

එමෙන්ම ඔහු එම අවස්ථාවේදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ද සිදුකළා එහිදී ඔහු කියා සිටියේ අරගලය එලෙසම පැවතීම ද ඔහු අපේක්ෂා කරන බවයි. 

එමෙන්ම අවශ්‍ය වන්නේ රට ගොඩ ගැනීමට බව ද ඔහු එම අවස්ථාවේදී මාධ්‍යවේදීන් ගෙන් ප්‍රශ්න කළේය.

එමෙන්ම බහුතරය පිළිබදවද ඔහුට ගැටලුවක් නොවන බවද ඔහු වැඩි දුරටත් සදහන් කලේය.. 

ඔහුගේ වීඩියෝව පහතින් නරඹන්න..