රුසියානු බලවතා පුටින්ට පිළිකාවක් - ඔහුගේ බලතලත් නිළධාරියෙක්ට පත් කළේ මෙහෙමයි..?

United Russia Vladimir Putin
By krishani May 03, 2022 08:41 AM GMT
krishani

krishani

in ලෝකය
Report

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, පිළිකා තත්ත්වයක් හේතුවෙන් ශල්‍යකර්මයකට භාජනය වීම සඳහා සූදානම් වන බවට තොරතුරු වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම කාලසීමාව තුළ සිය බලතල ප්‍රධාන ඔත්තු සේවා නිලධාරියෙකු වන නිකොලායි පතෘෂෙෆ් ට පැවරීමේ සූදානමක් පවතින බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.

රුසියාවේ වත්මන් ආරක්ෂක ලේකම්වරයා වන 70 හැවිරිදි නිකොලායි පතෘෂෙෆ්, යුක්‍රේන ආක්‍රමණයේ ප්‍රධාන සැලසුම්කරුවෙකු බවද සඳහන් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join