මන්ත්‍රී නිවාස වලට පහර දුන් අයට සිදු වූ දේ මෙන්න

CID - Sri Lanka Police Ministry of Defense Sri Lanka
By Sithumi May 14, 2022 12:04 PM GMT
Report

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වලට පහරදී අලාභහානි සිදුකිරීමේ චෝදනාව මත හිමිනමක් ඇතුළු සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

 එස් එම් චන්ද්‍රසේන, චන්න ජයසුමන සහ හිටපු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායකගේ නිවාසවලට සැකකරුවන් පහරදී අලාභ හානි සිදුකර තිබු බව සඳහන්. ඒ අනුව සිදු කළ විමර්ශණවලට අදාළවයි මෙම සැකකරුවන් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ. තව කියවන්න