පාර්ලිමේන්තු මාර්ගය වසා දැමීමත් සමග පොලිස් මාර්ග බාධක බිඳ දමමින් විරෝධතාකරුවන් ඉදිරියට..! කැරලි මර්ධන ඒකකය සීරුවෙන්..නවතම දර්ශන..(LIVE VIDEO)

By Sewvandhi May 04, 2022 11:37 AM GMT
Report

බත්තරමුල්ල පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තු මාර්ගය මේ වනවිට සම්පූර්ණයෙන් වසා දමා තිබේ.

පොලීසිය විසින් මාර්ග බාධක යොදාගනිමින් මෙලෙස මාර්ගය වසා දමා ඇත.

මෙලෙස මාර්ගය වසා දැමීමත් සමග ප්‍රකෝපකාරී වූ විරෝධතා කරුවන් පොලීසිය හා ගැටීමත් සමඟ පාර්ලිමේන්තුව අසල දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිව තිබේ .

එහි නවතම දර්ශන පහතින්...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now