පාර්ලිමේන්තුව අසල විරෝධතා ගැන අධිකරණය ගත් නවතම තීරණය..!
Parliament of Sri Lanka
Sri Lanka Economic Crisis
Gota Go Home 2022
SL Protest
By Sewvandhi
බ්‍රහස්පතින්දා (5) සහ සිකුරාදා (6) පාර්ලිමේන්තුව අසල විරෝධතා පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය කළ ඉල්ලීම කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද (4) ප්‍රතික්ෂේප කළේය.
.........................................
You may like this video -:
පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසල සාමකාමී උද්ඝෝණයේ නිරත වූ පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනී.උණුසුම් තත්ත්වයක්..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |