පොල්දූව උණුසුම් වී යයි.. පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරයි.එහි නවතම තත්ත්වය මෙන්න.. (LIVE VIDEO)

By krishani May 06, 2022 09:32 AM GMT
Report

පොල්දූව පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ රැඳී සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එලළකර තිබේ.

විඩියෝ දර්ශන - Live 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now