කොළඹ ජනප්‍රිය පාසලක ආන්දෝලනයක්! - සිසුවියට මොකද වුණේ?

protest Colombo harassment principle
By Sewvandhi Jan 31, 2022 04:19 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

කොළඹ 4 ජනප්‍රිය ද්‍රවිඩ බාලිකා විද්‍යාලයක විදුහල්පතිවරයාට සහ අනධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකාවකට එරෙහිව විරෝධතාවක් ආරම්භ කර තිබේ.

දෙමාපියෝ පාසල ඉදිරිපිටට රැස්ව විරෝධතාවයක නිරත විය. එම පාසලේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් එම පාසලේ සේවය කරන අනධ්‍යයන සේවකයෙකු විසින් නේවාසිකාගාරයකට රැගෙන ගොස් අපයෝජනය කර ඇති බව වාර්තා වේ.

විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ විදුහල්පතිවරයා මාරු කර සේවකයා ඉවත් කරන ලෙසයි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now