කැලණියම හඩවා නොයන ගමන් ගිය ප්‍රින්ස් රාජුගේ ඉරණම විසදුණු හැටි..(PHOTOS)
Colombo
University of Kelaniya
By Sithumini
ඔහු නමින් ප්‍රින්ස් රාජු බණ්ඩාර. කැලණියේ මිතුරන් අතර ඔහු ජනප්‍රිය සැන්ඩා නමින්.
ඊයේ රාත්‍රියේ කැලණියේ කන්නන්ගර නේවාසිකාගාරයේ සිදුවූ යම් සිදුවීමක් හේතුවෙන් කැලණියම සලිත වී තිබුණා.
ප්‍රින්ස් ඇතුළු ඔහුගේ විශ්වවිද්‍යාල සගයින් ඊයේ රාතෙඉ 12ට පමණ විශ්වවිද්‍යාලයේ පැවති සාදයකට ගොස් නැවත පැමිණ තිබුණා.
අලුයම තුනට පමණ ප්‍රින්ස් අවදිව වැසිකිලි යාමේ උවමනාවෙන් ගොස් තිබුණේ ඔහුගේ ජනේලය අසලටයි.
සිදුවීම වූයේ කෙලෙසද යන්න දන්නේ ප්‍රින්ස් පමණි. අලුයම තුනට පමණ මිතුරාගේ කෑ ගැසීමෙන් අවදිවූ මිතුරන් ඔහුව රෝහලට රැගෙන ගියත් ඒ වන විටත් ඔහු අවසන් ගමන් ගිහින්.