අගමැති හදිසියේම පළ කළ ට්විටර් සටහන මෙන්න..
By Sithumi
අගමැති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර විට සටහනක් තබමින් සිය අවසන් තීරණය පිළිබඳව ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති තුමාට භාර දුන් බව ඔහු එහිදී විට සටහන සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියා.
මේ පිළිබඳව පුවත මීට පෙර අප වාර්තා කළ අතර මේ පුවත සැලවීමත් සමඟ වීඩිහි පුරා ජනතාව මේ වන විට විරෝධතා මෙන්ම ප්‍රීති ඝෝශාද නගමින් සිටියි.
