ජනපති ඉවත් වෙයිද..? මහනායක හිමු වරුන් සිදු කළ දේ..

By Sithumi May 07, 2022 04:51 PM GMT
Report

රට තුළ දේශපාලන, සමාජීය සහ ආර්ථික ස්ථාවරත්වය ඇති කොට ජන ජීවිත සුරක්ෂිත කිරීමට වහා ක්‍රියාත්මක විය යුතු බව පෙන්වාදීමට මහානායක හිමිවරු නැවතත් ලිපියක් යොමුකර තිබේ. 

 ජනාධිපති, අගමැති, විපක්ෂ නායක සහ පාර්ලිමේන්තුවේ අනෙකුත් සියලුම මන්ත්‍රීවරුන් ට එම ලිපිය යොමුකර ඇති බව එහි දැක්වෙයි. එම සම්පූර්ණ ලිපිය පහතින්...

Gallery