රාජ්‍ය සේවයට එන ගර්භණී කතුන් ගැන විශේෂ ඉල්ලීමක්.
Sri Lanka
Pregnant women
Government service
Mahinda jayasinghe
By Aruna
ලංකා ගුරු සේවා සංගමය කල ඉල්ලීම රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි ආරම්භ කළද ගර්භණී සහ වයස අවුරුදු එකට අඩු දරුවන් සිටින නිලධාරිනියන් සේවයට නොකැඳවන්නැයි ලංකා ගුරු සේවා සංගමය රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.
කොවිඩ් වයිරසයේ ඔමික්‍රෝන් වැනි ප්‍රභේද ව්‍යාප්තවීමේ අවධානම තිබියදී එවැනි පිරිස් සඳහා ලබා දී තිබූ සහනය අහෝසි කිරීම සුදුසු නොවන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පෙන්වා දී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |