පොළොන්නරුව අහසෙන් වැටෙන අද්භූත දේවල් - (VIDEO)
Polonnaruwa
Sri Lanka
By Sewvandhi
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශ වල ඉහල අහසේ නූල් වැනි යමක් පාවේන අයුරු දැක ගත හැකි වුණා. ඒ අද උදෑසන 9ට පමණයි.
මෙවැනිම නූල් වැනි යමක් මීට පෙර වසර කිහිපයකට ඉහත දී ද ඉහළ අහසේ පාවෙන අයුරුත් දැක ජනතාව ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය.
බොහෝ පිරිසක් මකුලුදැල් ලෙස එම වර්ගය හඳුන්වනු ලැබූහ.