හෙට (4/5) සිට අප්‍රේල් 8 දක්වා විදුලිය කැපෙන්නේ මෙහෙමයි - විදුලි කප්පාදුවට අවසර හිමිවෙයි..!

Sri Lanka economic crisis CBL Electricity board power cut
By Sewvandhi Apr 04, 2022 12:26 PM GMT
Report

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් 2022 අප්‍රේල් මස 05 වන දින සිට 8 වන දින දක්වා පැය හයයි විනාඩි තිහක කාලයක් විදුලිය විසන්ධි කිරීමට අනුමැතිය ලබා දී ඇත. 

  ABCDEFGHIJKL කණ්ඩායම්:

උදේ 8 සිට සවස 5 දක්වා පැය 4 යි

සවස 5 සිට රාත්‍රී 10 දක්වා පැය 2 යි විනාඩි 30 යි

PQRSTUVW කණ්ඩායම්:

උදේ 10 සිට සවස 6 දක්වා පැය 4 යි

සවස 6 සිට රාත්‍රී 11 දක්වා පැය 2යි විනාඩි 30යි

CC1 කණ්ඩායම:

උදේ 6.00 සිට 9.30 දක්වා පැය 3 යි විනාඩි 30 යි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now