අද විදුලි කප්පාදුවේ විශේෂ වෙනසක් - විදුලි කප්පාදුව ගැන මහජන උපයෝගිතා කොමිසමෙන් ප්‍රකාශයක්.. (PHOTOS)
Power cut Sri Lanka
Sri Lanka
Power Cut Today
By krishani
විදුලි ජනනය සඳහා අවශ්‍ය ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා අද(21) දින පැය 3 යි මිනිත්තු 40 ක විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගිතා කොමිසම පැවසීය.
ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා දහවල් කාලයේ වරින්වර පැය 2 ක් ද, පස්වරු 5.00 සිට රාත්‍රී 10.00 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 40 ක කාලයක් විදුලි කප්පාදුව සිදු කරන බව එම කොමිසම සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |


