අද සහ මැයි 03වැනි දා විදුලි කප්පාදුව වෙනස් වෙච්ච හැටි මෙන්න..

Sri Lanka Ceylon Electricity Board Power Cut Today
By Aruna May 01, 2022 01:12 AM GMT
Report

මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් නිවේදනයක් එළඹෙන දෙවනදා සහ හතරවනදා විදුලි කප්පාදුව සිදුවන ආකාරය පිළිබඳ මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් නිවේදනය කර තිබෙනවා.

මැයි පළමුවනදා හා මැයි 3 වැනිදා විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඊයේ ප්‍රකාශ කළේ.

ඔහු සඳහන් කළේ මැයි පළවනදා කම්කරු දිනය සහ මැයි 3 වනදා රාමසාන් දිනය යෙදේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery