ඉදිරි දින දෙකේ විදුලි කප්පාදුව වැඩි වෙයි.. සිදුවන දේ මෙන්න...

Ceylon Electricity Board Power Cut Today Sri Lanka Electricity Prices
By Sithumi May 12, 2022 10:59 AM GMT
Report

හෙට (13) සහ අනිද්දා (14) විදුලි කප්පාදුව සිදුකෙරෙන කාලය පිළිබඳව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම විසින් දැනුම්දී තිබේ.

ඒ අනුව පැය 3යි විනාඩි 20ක කාලයක් අදාළ දින දෙකේදී විදුලිය කප්පාදු කිරීමට නියමිතය.

කෙසේවෙතත් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පෙන්වා දෙන්නේ ඇඳිරීනීතිය ඉවත් කරන්නේ නම් එම දින දෙක තුළ විදුලිය කප්පාදු කෙරෙන කාලය පැය 5ක් දක්වා දීර්ඝ වියහැකි බවය.

_______________________________________________________

අරලිය ගහ මන්දිරය අසල රහසේ පටිගත කළ වීඩියෝවක් එළියට..



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now