අද ඉරිදා විදුලිය කැපෙන්නෙ මෙහෙමයි.. නව කාල සටහන මෙන්න.

Power cut Sri Lanka Ceylon Electricity Board
By Aruna May 08, 2022 01:04 AM GMT
Report

පැය 3කට වැඩි වේලාවක් රටම අඳුරේ අද (8) දිනයේ පැය තුනයි විනාඩි 20 ක විදුලිය කප්පාදුවක් සිදුකරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

ඒ අනුව A සිට W දක්වා කලාපවලට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා පැය 2ක් ද පස්වරු 5.00 සිට රාත්‍රි 9.00 දක්වා පැයයි විනාඩි 20 ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

කොළඹ වාණිජ කාලපයට විදුලිය කප්පාදු කරන්නේ උදෑසන 6.00 සිට පෙරවරු 9.00 දක්වා පැය තුනක කාලයක් පමණි.

විදුලි කප්පාදු සම්පූර්ණ කාලසටහන පහතින් බලන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now



Gallery