ප්‍රකෝපකාරි ජනතාව විසින් ගිණිබත් කළ සුපිරි නිවාස හිමි දේශපාලකයින්ගේ සිතාගත නොහැකි නම් ලිස්ට් එක මෙන්න..

Galle Face Protest Sri Lanka Politician Gota Go Home 2022 SL Protest Gota Go Gama
By krishani May 10, 2022 02:40 AM GMT
Report

ඊයේ(09) තත්ත්වය දරුණුව ඇති මොහොතක මෙරට ප්‍රබලයින් රැසකගේ නිවාස ගින්නෙන් දැවුණී.සිවිල් වැසියන්ගේ බලය ඒ තරම් බලවත් විය.

එසේ ගිනිණෙන් දැවුණු සුපිරි නිවාස හිමි දේශපාලකයින්,

මැදමුලනේ රාජපක්ෂ වලව්ව

මහින්ද රාජපක්ෂ කුරුණෑගල නිවස

අප්පච්චිගේ ගාලු පුතා(අතුකෝරල)

සිරිපාල ගම්ලත්

තිස්ස කුට්ටිආරච්චි

ජානක බණ්ඩාර තෙන්නකෝන් 

රමේෂ් පතිරණ

ප්‍රසන්න රණතුංග 

කනක හේරත්

අරුන්ධික ප්‍රනාන්දු 

ජොන්ස්ටන් ප්‍රනාන්දු 

සනත් නිශාන්ත 

ගාමිණී ලොකුගේ 

කාංචන විජේසේකර 

ශෙහාන් සේමසිංහ

දුමින්ද දිසානායක 

විමල් වීරවංශ 

නිපුණ රණවක

ගුණපාල රත්නසේකර 

චන්න ජයසුමන 

මිලාන් ජයතිලක

සාන්ත බණ්ඩාර 

අකිල එල්ලාවල

නිමල් ලන්සා

අලි සබ්‍රි

රෝහිත අබේගුණවර්ධන 

බන්දුල ගුණවර්ධන 

සහන් ප්‍රදීප්

මොහාන් සිල්වා

මහින්දානන්ද අලුත්ගමගේ 

කෝකිලා ගුණවර්ධන 

කෙහෙලිය රඹුක්වැල්ල

ඩී බී හේරත්

අශෝක ප්‍රයන්ත

ප්‍රසන්න රණතුංග 

චමල් රාජපක්ෂ 

රංජිත් සියඹලාපිටිය 

ඩබ්.ඩී වීරසිංහ (අම්පාර)

ගීතා කුමාරසිංහ

සමන්ප්‍රය හේරත්

ලක්ෂ්මන් පෙරේරා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join